ඈත අතීතයේ සිට මිනිසා මහත් උනන්දුවකින් සහ විශ්මය දනවන සුළු ඇසකින් රාත්රී අහස දෙස බලා සිටියාට නිසැකය. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ උනන්දුව, කුතුහලය නොනැසිව පවතිනවා.
බොහෝ කාලයක සිට ශ්රී ලංකාව තුළ සිංහල තාරකා විද්යා පොත්පත් රාශියක් ලියැවී තිබේ. තාරකා විද්යාව, පිටසක්වළ ජීවය පිළිබඳව පුවත්පත් සඟරා වැනි ම්රද්රිත මාධ්යයන් මෙන්ම ගුවන් විදුලිය, රූපවාහිනිය සහ අන්තර්ජාලය, විවිධ මෘදුකාංග වැනි විද්යුත් මාධ්යයන් ඔස්සේද ප්රචලිත වෙමින් පවතින අතරම, නවතම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවතී. මෙම ඇප් එක උත්සහා කරන්නේ මෙකී විෂය ක්ෂේත්රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලාංකික ඔබ සැමට අත්වැලක් සැපයීමට සහ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි.
මේ ඇන්ඩ්රෝයිඩ් ඇප් එක තුල ඇතුලත්වන්නේ තාරකා විද්යාව, අභ්යාවකාශ විද්යාව, විශ්ව න්යාය විද්යාව, පිටසක්වළ ජීවය සහ කුතුහලය ගෙනදෙන පුවත් පිළිබඳවය. ඇප් එක භාවිතයේදි තවත් කරුණු ඔබට වැටහෙවි. ඔබේ දුරකථනයේ සිංහල නොපෙන්වන්නේ නම් පමණක් ඇප් එකෙ Settings වෙත ගොස් Sinhala Text Enable කරගන්න.
මෙතනින් පිවිස ඇප් එක බාගන්න.