රත්තරන් ගණන් උස්සයි.. මෙන්න අලුත්ම මිල..
Tuesday, 31 October 2023 - 11:45 | Views - 1,187
වෙළෙඳපොළේ ඊයේ(31) දිනයේ රන් අවුන්සයක මිල රුපියල් 656,928ක් ලෙස සටහන් වී පැවතුණා.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 23,180ක් ලෙසත් කැරට් 22 ග්රෑම් 1ක් රුපියල් 21,250ක් ලෙසත් සටහන් වුණා.
තවද , කැරට් 21 ග්රෑම් 1ක් රුපියල් 20,290ක් ලෙස ද සටහන් වුණා.
කැරට් 24 පවුමක මිල සටහන් වුණේ රුපියල් 185,400ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22 පවුමක් රුපියල් 170,000ක් ලෙසත් කැරට් 21 පවුමක් රුපියල් 162,300ක් ලෙසත් සටහන් ව තිබුණා.
Share This Article