හෙට දැවැන්ත විරෝධතාවක් ?
Tuesday, 31 October 2023 - 10:49 | Views - 787
හෙට (01) දිනයේ විදුලි සේවක සංගමය විසින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (30) විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, හෙට පැවැත්වීමට සුදානම් විරෝධතාව විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article