03 වෙනිදායින් පස්සේ වෙන්නේ මේකයි... මේකනම්, ගොඩක් අයට තීරණාත්මක කාලයක් වෙයි ?
Tuesday, 31 October 2023 - 9:18 | Views - 4,026
මේ දවස්වල එක එක හේතු නිසා ලංකාවේ සාමාන්‍ය ජනතාව ගොඩක් පීඩාවට පත් වෙනවා...
ඒ අතරින් ආර්ථිකයේ වෙනස්කම්වගේම පාරිකරික වෙනස්වීම්නුත් දරාගෙන ඉන්න අපිට සිද්ධවෙලා...
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (31) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ ලබන මස තුන්වනදායින් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
ඒ හේතුවෙන් පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
Share This Article