අලුත්ම බද්ද අය කරන්නේ මේ අයගෙනුයි..
Sunday, 29 October 2023 - 15:00 | Views - 1,447
2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව අදාළ බද්ද හඳුන්වාදීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයින්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
Share This Article