මේ දවස්වල ලෙඩ වෙන්නේ බලාගෙනයි.. රෝහල් රැසක තත්ත්වය අසාධ්‍යයි..
Sunday, 29 October 2023 - 14:12 | Views - 808
ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් රැසක ශල්‍යකර්ම තවදුරටත් සීමා කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත සඳහන් කළේ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණවල විෂබීජහරණය කිරීම සඳහා භාවිත කරන පැරසිටික් ඇසිඩ් හිඟවීම මීට හේතුවී ඇති බවයි.

මේ අතර ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා.

ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.  






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top