ලාංකිකයන්ගේ සහායට ආ දුරකථන අංක මෙන්න..
Saturday, 28 October 2023 - 7:35 | Views - 492
මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වයට අදාළව ඕනෑම සහයක් ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අමාත්‍යාංශය හා සම්බන්ධ වීමට ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංක දෙක වන්නේ 0094711 757 536 සහ 0094711 466 585 යන අංකයනුයි.

හදිසි අවස්ථාවකදී ටෙල් අවිව් (ඊශ්‍රායලය) සහ රාමල්ලා (පලස්තීනය) හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන ලෙස එහි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top