'' 23 රෝහලේ - 6කට බරපතලයි '' පිටකොටුව රත්කළ ගින්නේ අලුත්ම තතු මෙන්න.. (Photos)
Friday, 27 October 2023 - 11:34 | Views - 594
Up Date..

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි අලෙවිසැලක හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී පුද්ගලයින් 23 දෙනෙකු  තුවාල ලබා රෝගල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එසේම, එයින් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 

--------------------------------------------------------------------------------------------------------------
Up Date.. 


පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි අලෙවිසැලක හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.


ඒ සඳහා ගිනි නිවන රථ 8 ක් පමණ යොදා ගැනීමට සිදුවූ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්වූයේ මහල් කිහිපයකින් යුත් වෙළඳසැලක්.

එම අවස්ථාවේදී පුද්ගලයින් 15 දෙනෙකු  තුවාල ලබා රෝගල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

--------------------------------------------------------------------------------------------------------------------

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.

මේ වනවිට ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ මහල් කිහිපයකින් යුත් වෙළඳසැලක් වන අතර ගින්න අවට වෙළඳසැල් වෙත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව සමග එක්ව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top