මැලේසියාවේ රිය අනතුරකින් මියගිය තරුණ ඉන්ජිනේරු යුවළගේ සිරුරු මෙරටට , දියණිය ගැනත් තීරණයක්..
Friday, 27 October 2023 - 7:29 | Views - 1,217
මැලේසියාවේ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර අද(27) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා සඳහන් කළේ, මේ වන විට එම මෘත ශරීර පිළිබඳ නීතිමය කටයුතු අවසන් කර ඇති බවයි.

ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර සමග ඔවූන්ගේ සිවු හැවිරිදි දියණිය ද මෙරටට පැමිණීමට නියමිතයි.

මේ වන විට එම දැරිය ඇගේ ඥාතියකු සමඟ රෝහල් භාරයේ සිටින බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.

මැලේසියාවේදී ඉකුත් 21 වැනිදා මෙලෙස රිය අනතුරකට මුහුණ පා මියගොස් තිබුණේ ගාල්ලේ, වඳුරඹ, ප්‍රදේශයේ පදිංචිව සිටි යුවලක්. 

මැලේසියාවේ රිය අනතුරකින් තරුණ ඉන්ජිනේරු යුවළ මිය යති: සිඟිති දියණිය දුරු රට  තනි වෙයි - මව්බිම

No description available.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top