සුබ ආරංචියක්.. කොළඹින් ගෙවල් ?
Friday, 27 October 2023 - 7:17 | Views - 579
කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සුළු හා මධ්‍යම ප්‍රාන්තික ජනතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වන බවයි එහිදී වැඩිදුරටත් සඳහන් වුණේ.

එසේම, චීන රජය විසින් මීට අදාළ එකඟතාවයන්, ජනපතිවරයා විසින් ලබාගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති 2024 වසරට අදාළ නව අයවැය හිමි වීමත් සමඟ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top