දිනෙන් දින වෙනස් වෙන රන් මිල..
Friday, 27 October 2023 - 7:09 | Views - 4,351
රන් මිල පසුගිය (25) දිනයට සාපේක්ෂව ඊයේ (26) දිනයේ මිල වැඩිවීමක් දක්නට ලැබුණා.

ඒ පහත දැක්වෙන වෙනස විදහා පාමිනුයි..

කැරට් 24 ග්‍රෑම් 1 රුපියල් 22,920.00ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 183,350.00ක් ලෙසයි සඳහන් වන්නේ.

තවද , කැරට් 22 ග්‍රෑම් 1 රුපියල් 21,010.00 හා කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල්168,100.00 ලෙස සටහන් වී තිබෙනවා.

එසේම, කැරට් 21 ග්‍රෑම් 1 රුපියල් 20,060.00ක් ලෙස සඳහන් වෙනවා.

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රුපියල් 160,450.00 ලෙස සටහන් වී තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top