දිනෙන් දින වෙනස් වෙන රන් මිල..
Friday, 27 October 2023 - 7:09 | Views - 4,352
රන් මිල පසුගිය (25) දිනයට සාපේක්ෂව ඊයේ (26) දිනයේ මිල වැඩිවීමක් දක්නට ලැබුණා.
ඒ පහත දැක්වෙන වෙනස විදහා පාමිනුයි..
කැරට් 24 ග්රෑම් 1 රුපියල් 22,920.00ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම, කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) රුපියල් 183,350.00ක් ලෙසයි සඳහන් වන්නේ.
තවද , කැරට් 22 ග්රෑම් 1 රුපියල් 21,010.00 හා කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) රුපියල්168,100.00 ලෙස සටහන් වී තිබෙනවා.
එසේම, කැරට් 21 ග්රෑම් 1 රුපියල් 20,060.00ක් ලෙස සඳහන් වෙනවා.
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) රුපියල් 160,450.00 ලෙස සටහන් වී තිබෙනවා.
Share This Article