ලොව වේගයෙන්ම දුප්පත්කමින් මිදෙන රට.. ඒ අපි කියලානම් හිතන්න බෑ නේද ?
Tuesday, 24 October 2023 - 11:24 | Views - 548
දුප්පත්කම සහ ආර්ථික අහේනිය ගැන මේ දිනවල ලංකාවේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වෙනවා.
මොකද ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙද්දි ඉන්නේ ඉතාමත් දරුණු ආර්ථික ගැටලුවක.
හැබැයි අපි මේ කියන්න යන කතාවෙන් කියවෙන්නේ අපේ අසල්වැසියො ගැන.
සාමාන්‍යයෙන් ඉන්දියානුවො කියන්නේ අපි කලින් හිතුවේ වැසිකිලි කැසිකිලිවත් නැති අය විදිහට හැබැයි දැන් එයාලා ගැන ආරංචි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
ලොව වේගයෙන්ම දුප්පත්කමෙන් මිදෙන වැඩිම පිරිස ඉන්දියාවෙන් වාර්තා වෙනවලු.
ඉතින් මේ එක්කම තවත් රටවල් කිහිපයක් ගැන සඳහන් කරලා තියෙනවා.
ඒ අතර ඉතින් ලංකාව නම් නැහැ.
කොහොම වුණත් අසල්වැසියො මේ විදිහට දියුණු වෙද්දී ඒ ඇතිවෙන වෙළඳපොලෙන් අපි අනිවාර්‍යයෙන් ප්‍රයෝජනයක් ගන්නම වෙනවා.
Share This Article