ලොව වයස්ගතම සුනඛයා '' Bobi '' මියයයි
Tuesday, 24 October 2023 - 9:04 | Views - 574
ලොව වයස්ගතම සුනඛයා යන ගෞරවනීය නාමය හිමිකරගත් Rafeiro do Alentejo නම් Bobi, පසුගිය ඔක්තෝබර් 22 වැනිදා දින මියගොස් තිබෙනවා.

බොබී මියයන විට වයස අවුරුදු 31 පිරි තිබු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ,

Bobiගේ අභාවප්‍රාප්ත පුවත සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත්තේ   වෛද්‍ය Karen Becker විසින් බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 29ක් ජීවත් වූ බ්ලූයි අභිබවා යමින් බොබී ජීවත් වූ බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top