නව සෞඛ්‍ය ඇමති අද වැඩ අරඹයි - දුකක් නෑ හිටපු ඇමති කියයි
Tuesday, 24 October 2023 - 8:08 | Views - 514
සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බවත්, ලැබී ඇති අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල එම ධුරයෙන් ඉවත් කර නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත් කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ලට හිමි වුයේ පරිසර අමාත්‍ය ධුරයයි.

කෙසේ වෙතත්, නව අමාත්‍ය ධුරය ජාත්‍යන්තර විෂයක් බැවින් එහි හොදින් වැඩ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

මේ අතර නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (24) දින එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top