ඩෙංගුවලට ප්‍රතිජීවක ඖෂධයක් !
Tuesday, 24 October 2023 - 7:53 | Views - 1,060
ඩෙංගු වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.
ඒ ජොන්සන් සහ ජොන්සන් සමාගම විසින් බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, මෙය ඉතා සාර්ථක මානව අත්හදා බැලීමක් බවටයි වාර්තා වන්නේ.
එසේම පෙත්තක් ලෙස නිපදවා ඇති එහි පර්යේෂණ සිදු කර ඇත්තේ, ජෝන්හොප්කින්ස් බ්ලූම්බර්ග් මහජන සෞඛ්‍ය පාසල මගිනුයි.
තවද , ඩෙංගු වෛරසයට එරෙහිව ප්‍රතිජීවක ඖෂධයක් පෙත්තක් ලෙස නිපදවූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Share This Article