පිරිමින්ට උපත් පාලන එන්නතක්..
Friday, 20 October 2023 - 10:06 | Views - 719
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් එන්නතක් ලෙස ලබාදිය හැකි ලොව ප්‍රථම පිරිමි උපත් පාලන ක්‍රමයේ සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, එය බරපතල අතුරු ආබාධයක් නොමැතිව ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බවයි.

කෙසේ වෙතත්, මෙය වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කරගෙන මධ්‍යස්ථාන 5කදී අදාළ පර්යේෂණය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top