පිරිමින්ට උපත් පාලන එන්නතක්..
Friday, 20 October 2023 - 10:06 | Views - 720
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් එන්නතක් ලෙස ලබාදිය හැකි ලොව ප්‍රථම පිරිමි උපත් පාලන ක්රමයේ සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, එය බරපතල අතුරු ආබාධයක් නොමැතිව ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බවයි.
කෙසේ වෙතත්, මෙය වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කරගෙන මධ්‍යස්ථාන 5කදී අදාළ පර්යේෂණය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article