චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි !
Tuesday, 17 October 2023 - 13:24 | Views - 711

චිත්‍රපට නිෂ්පාදකයෙක්, මාධ්‍යවේදියෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක් ද වන බුද්ධි කීර්තිසේන අද(17) දින අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඔහු 83 වැනි වියෙහි පසු වී තිබෙනවා.

එසේම, මීගමුව ලොයෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු 'බුද්ධි බතික්' නමින් සුප්‍රකට බතික් ව්‍යාපරිකයක් ද වන අතර,ඔහු එකල 'යසෝමා' වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් ක්ෂේත්‍රයට එක්වූ අයෙක්.

තවද කීර්තිමත් සිනමාවේදියෙකු වන විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් හිතාදර බූඩි ගේ පියා ඔහුය.

කෙසේ වෙතත්, එතුමන්ගේ නිසල දේහය ඔක්තෝබර් 18 වැනිදා අලුයම සිට 19 වෙනි බදාදා උදෑසන 9 වන තෙක් 158/3 ලේක් ඩ්‍රයිව්'හී නිවසේ තැන්පත් කෙරෙනු ඇති.

අනතුරුව දේහය 19 වැනිදා මධ්‍යහන 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ Buddhi Batik නිවසේ තැන්පත් කොට තිබෙන අතර, නිසල දේහය පිළිබඳ අවසන් කටයුතු එදින ම සවස 4ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.


ඔබට සුබ ගමන් !!!


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top