සමරිසි විවාහ ගැන ඉන්දියාවෙන්, විශේෂ තීන්දුවක්..
Tuesday, 17 October 2023 - 12:37 | Views - 506
මේ කියන්න යන්නේ ඉන්දියාව අද ලබාදුන් ඉතා විශේෂ තීන්දුවක් ගැන..

සමරිසි විවාහ සඳහා අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් ඉවතට දැමීමට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා...

මෙලෙස ඉවත් කෙරුණේ සමරිසි යුවල සහ සමාජ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 21ක් සලකා බැලීමෙන් අනතුරුවයි...

එම තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ සමරිසි විවාහ නිත්‍යානුකූල බවට තීන්දු කිරීමට තමන්ට බලයක් නොමැති බවයි...

කෙසේවෙතත්, ඉන්දියානු රජය විසින් යෝජනා කර ඇති පරිදි සමරිසි යුවලවල් සඳහා සමාජ සහ නීතිමය අයිතීන් සහ පහසුකම් ලබා දීම වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟතාව පළ කර තිබෙනවා...




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top