මෙරටින් තවත් සය නිවුන් දරු උපතක්..
Tuesday, 17 October 2023 - 10:46 | Views - 468
මෙරටින් තවත් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා.

ඒ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන්.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන සදහන් කළේ.

බිළිදුන් හයදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

අවසන් වරට මෙරටින් සය නිවුන් උපතක් වාර්තා වුණේ, 2021 වසරේ ඔක්තෝම්බර් මස 21 වනදායි.

පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකු එදින උපත ලබා තිබුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top