දිනෙන් දින වෙනස් වෙන රන් මිල..
Tuesday, 17 October 2023 - 9:14 | Views - 813
ඊයේ(16) දිනයේ දී රන් අවුන්සයක මිල රුපියල් 623,449ක් ලෙස වෙළෙඳපොළේ සටහන්ව තිබුණා.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 22,000ක් ලෙස සටහන් වෙද්දී කැරට් 22 ග්රෑම් 1ක් රුපියල් 20,170ක් සහ කැරට් 21 ග්රෑම් 1ක් රුපියල් 19,250ක් ලෙසයි සටහන් වුණේ.
කැරට් 24 පවුමක මිල රුපියල් 175,950ක්.
කැරට් 22 පවුමක් රුපියල් 161,350ක් සහ කැරට් 21පවුමක මිල රුපියල් 154,000ක් ලෙසද සටහන් වුණා.
Share This Article