රජයෙන් ජීවිත රක්ෂණයක් ?
Sunday, 15 October 2023 - 9:37 | Views - 354
කිමිදුම්කරුවන් සඳහා ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ බව හෙළිවුයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ, රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට හමුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවු අවස්ථාවේදියි.

කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී කිමිදුම්කරුවන්ට ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාවලියේ ප්‍රගතිය නිලධාරීගෙන් විමසා සිටියා. එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ එක් රක්ෂණ ආයතනයක් පමණක් ඊට එකඟ වී ඇති බවයි.

ශ්‍රී ලංකාව වටා මුහුදේ පවතින පුරා වස්තු 114 ක් ද හඳුනාගෙන ඒවායේ තොරතුරු ඇතළත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන බවද නිලධාරින් එහිදී සඳහන් කර සිටියා.




 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top