05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද !
Sunday, 15 October 2023 - 7:19 | Views - 674
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතයි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888ක පැවැත්වීමට මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටින බවයි වාර්තා වෙන්නේ.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන්, පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කරනවා.
Share This Article