තනි නොවී, ඒ ආදරෙත් අරන්ම එයා යන්න ගිහින්.. (Photos)
Saturday, 14 October 2023 - 10:51 | Views - 506
ඉකුත් 11 වැනිදා ගලේවෙල, දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් මිය ගිය පොලිස් කොස්තාපල්වරිය ගේ අවසන් කටයුතු ඊයේ  සිදු කෙරුණා.

ඒ පූර්ණ පොලිස් ගෞරව සහිතවයි.

මිය යන විට ඇය 25 හැවිරිදි වියේ පසු වුණු ඇය පේදුරුතුඩුව පොලීසියට අනුයුක්ත ව සේවය කළ කොස්තාපල්වරියක්.

ඇය ගේ දේහය තැන්පත් කර තිබුණු පෙට්ටිය මත ඇය වඩාත් ආදරය කළ 'ටෙඩිබෙයා' තබා තිබුණු අතර, එය කාගෙත් ඇසට කඳුළක් එක් කළ සංවේදී සිදුවිමක්.

එසේම ඇය ගේ දේහය භූමදානය කරන විට ද ටෙඩිබෙයා සමඟ භූමදානය කෙරුණු බව සඳහන්. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top