රන් මිලෙහි විශාල වෙනසක්..
Saturday, 14 October 2023 - 8:32 | Views - 665
රත්තරන් මිලෙහි ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
පසුගියදා (12) දිනයට සාපේක්ෂව ඊයේ (13) දිනයේ රන් මිලෙහි උච්චාවචනයක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ඊයේ රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
කැරට් 24 ග්රෑම් 1 - රු.21,440.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.171,500.00
කැරට් 22 ග්රෑම් 1 - රු.19,660.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.157,250.00
කැරට් 21 ග්රෑම් 1 - රු.18,760.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.150,100.00
Share This Article