'' ඔයාලා අප්පච්චිට ආදරේ බව අත්දුටුවා.. හැමෝටම හුඟක් පින්.. '' ( Photos )
Saturday, 14 October 2023 - 7:37 | Views - 356
ජැක්සන් ඇන්තිනී කලාකරුවානන්ගේ බාල පුතු සජිත ඇන්තනී විසින් සිය ෆේස් බූක් ගිණුමට සංවේදී සටහනක් එක කර තිබෙනවා.

මේ එම සටහනයි....

'ආදරේ කියන්නේ කැඩපතක්.
මං කැඩපතට රැව්වොත් කැඩපත මට රවනවා
මං කැඩපතට හිනාවුනොත් කැඩපත මට හිනා වෙනවා
ආදරෙත් එහෙමයි,
මම ආදරය කලොත් මට ආදරය ලැබෙනව.'
අප්පච්චි ඔයාලට ආදරේ කරපු තරමටම ඔයාලා අප්පච්චිට ආදරේ බව අත්දුටුවා. හැමෝටම හුඟක් පින්.  


No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top