පැවැත්වීමට නියමිත විභාගය ගැන දැනුම් දීමක්..
Friday, 13 October 2023 - 13:13 | Views - 680
ලබන ඉරිදා (15) පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන වෙත යාමට බාධා පවතින, අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිසු සිසුවියන්ට ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ අංශ ඇතුලු පාර්ශව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top