පැවැත්වීමට නියමිත විභාගය ගැන දැනුම් දීමක්..
ලබන ඉරිදා (15) පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන වෙත යාමට බාධා පවතින, අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිසු සිසුවියන්ට ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ අංශ ඇතුලු පාර්ශව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.