හුස්ම හොයන ජීවිත වලට මග විවර කර නික්ම ගිය ජැක්සන්.. (Video & Photos)
Friday, 13 October 2023 - 9:59 | Views - 822
ඔහුගේ හුස්ම වෙනුවෙන් සටන් කළ අය අතරේ ජාතික රෝහලේ ඔහුට වෙන් කළ ඇඳ ගැන කතා බහක් හදපු බොහෝ දෙනෙක් හිටියා...

මේ හැම කතාවක්ම අහගෙන ඇන්තනී පවුලේ අය සද්ද නැතුව හිටියේ ඔහුන්ගේ එකම අරමුණ තමන්ගේ අප්පච්චී නැත්නම් මේ මහා කලාකරුවා නැවතත් ජීවත් කරවීම නම් වූ මහා භාරදූර කාර්‍ය නිසයි...

කොහොම වුණත් කෘත්‍රිම ශ්වසනාධාරයෙන් ජැක්සන් ඇන්තනී වසරකට වැඩි කාලයක් ජීවත් වීම ගැන ගොඩක් දෙනෙක් කතා බහ කළත් ඒ ඔහු හුස්ම ගත්තේ ඔහුගේ පවුලේ පිරිස සහ හිතවතුන්ගේ ආධාර උපකාර මත ගත් ශ්වසන යන්ත්‍රයකින්...

මේ ගැන කාටවත් කියන්න වත් ඒ ගැන පුරසාරම් දොඩන්න වත් ඔහුන් ගියේ නැත්තේ.. එහෙම දේවල්වලට අප්පච්චි අකමැති නිසා කියලා තමයි ඊයේ සජිත නම් කිව්වේ..

මේ කතා අතරේ සියල්ලන්ගේම කරමතින් ඊයේ සවස නිසොල්මන්ව ගිය ජැක්සන් රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දෙව්මැදුරු බිමේදී මිහිදන් වුණේ ඔහුට ආදරය කළ ඒ රංගන පෞරුෂයට ආදරය කළ සැමගේ නෙත් කඳුළු සයුරේ ගිල්වමින්....  












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top