ඔබගේ ඇසට ආදරය කරන්න - ලෝක දෘෂ්ටි දිනය අද..
Friday, 13 October 2023 - 9:21 | Views - 664
ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් අද (12) ජාතික අක්ෂි රෝහල මගින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පවත්වා තිබෙනවා.

එහිදි අක්ෂි සම්බන්ධ‍යෙන් වන අනතුරුවලට අත් බෙහෙත් භාවිතා නොකොට ළඟම ඇති රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල සඳහන් කළා.

මෙවර දෘෂ්ටි දිනයේ තේමාව ''ඔබගේ ඇසට ආදරය කරන්න'' යනුවෙනි.

වෛද්‍යවරු පවසන්නේ අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසයි.

අඩු පහසුකම් සහිත ප්‍රදේශවල අක්ෂි කඳවුරු මෙන්ම වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදවා ඇති බව එහිදි සඳහන් කළා.

වෛද්‍ය චින්තක බටවල වැඩිදුරටත් පැවසුවේ මාසයකට අක්ෂි ශල්‍යකර්ම 900කට අසන්න ප්‍රමාණයක් සිදු කරන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top