
"මට මතකයි අපේ අප්පච්චි ඔපරේෂන් එකෙන් පස්සේ ඇත්තටම ඒ ඔපරේෂන් එක ඉතා සාර්ථකව සිදුවුණා. මගේ අප්පච්චි අපි අනතුර වෙලා රෝහල්ගතකරනකොට තියෙන තත්ත්වය ඉතාම හොඳ ප්‍රගතියක් අපි දැක්කා මගේ අප්පච්චි ටිකෙන් ටික වර්ධන වෙන හැටි දැක්කා. දකුණු අත විතරයි මුලින් හෙළෙව්වේ. පස්සේ වම් අත හොලවන්න ගත්තා. පස්සේ කකුල් හොලවන්න ගත්තා. අපි ගිහිල්ලා සින්දු කියනකොට අත්වලින් නටන්නත් පටන්ගත්තා. ICU වන් හි තාත්තාව බලපු සියලුම විශේෂඥ වෛද්‍යවරු හෙද හෙදියන් සහාය කාර්යමණ්ඩලය අනේ ඒ අයට බොහෝමත්ම ස්තූතියි. "
"මම යම් විදියකට කල්පනා කළා මගේ අප්පච්චිට හුස්ම දෙන ඒ මැෂින් එක දිහා බලාගෙන මැෂින් එකක් මිලදීගෙන හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න ඕන කියලා. මැෂින් එකක් මිලදීගත්තා. ඒකට උදව් කරපු සියලුදෙනාට ස්තූතියි. ඥාතීන් තමයි අපිට උදව් කළේ. අපේ අප්පචිචි අන්තිම හුස්ම හෙලනකල් හුස්ම ගත්තේ අපි හොස්පිටල් එකට පරිත්‍යාග කරපු මැෂිමකින්. මේ වෙනකොට ඒ මැෂින් එක තව රෝගියෙකුට සම්බන්ධ කරලා හුස්ම දෙනවා ඇති."
203 Views
98 Views
92 Views
163 Views
79 Views
54 Views
132 Views
215 Views
61 Views
96 Views
159 Views
191 Views
655 Views
79 Views
79 Views
74 Views
74 Views