ඔහු මගේ කලාවේ පියා.. ඒ හිස් තැන එහෙමම තියේවී.. (Video )
Thursday, 12 October 2023 - 12:32 | Views - 495
ඔහු අපි කා අතරත් සදාතනික තරුවක්...

ඒ වගේම අදින් පස්සේ ඔහු ඉතිරි කළ දේ පමණක්ම අප අතර තියේවි.... 

ඒ ප්‍රතාපවත් චරිතය ජැක්සන් ඇන්තනී අද සදහටම අප අතරින් නික්ම යනවා.. ජැක්සන් කියන්නේ ඇගේ රංගන පාසලේ ප්‍රධාන ගුරුවරයා කිව්වොත් හරි...

ඉතින් ඒ ගැන මෙන්න මේ විදිහටයි උදාරි හඬ අවධි කළේ.... "මම හිතන්නේ නැහැ ඒ අඩුව පුරවන්න කවුරුත් ඉඳිවි කියලා... ඒ හිස්තැන පුරවන්න කෙනෙක් තවත් කාලයකට බිහිවෙන එකක් නැහැ කියලා තමයි ඇය නම් කියන්නේ..

කොහොම වුණත් ඇගේ රංගන ජීවිතය වෙනස් කරන්න ජැක්සන් ඇන්තනී කියන මේ ප්‍රතාපවත් චරිතය සමත් වෙලා..

හැම හමුවීමක්ම අවසානයේ ඉතිරි වන්නේ දුකක් කියන එක දැන දැනත් අපි තවදුරටත් ජීවත් වෙනවා කියලා තමයි උදරි නම් කියන්නේ...  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top