රත්තරන් මිල ඉහළට
Tuesday, 10 October 2023 - 14:49 | Views - 797
ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් මිල ගණන් සටහන් වුයේ,
රන් අවුන්සය - රු.604,516.00
කැරට් 24 ග්රෑම් 1 - රු.21,330.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.170,600.00
කැරට් 22 ග්රෑම් 1 - රු.19,560.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.156,450.00
කැරට් 21 ග්රෑම් 1 - රු.18,670.000
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.149,350.00
Share This Article