වැස්සට වැඩි වුණු අවදානම.. මෙන්න මේවයි කරන්න ඕනේ..
Tuesday, 10 October 2023 - 10:28 | Views - 407
කළුතර දිස්ත්‍රික්කය පුරා පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කළුබෝවිල පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් උණුකොට නිවාගත් ජලය පානය කිරීමට ඉතා සුදුසු බවත් වැසි ජලයෙන් යටවී ගිය වගාබිම් වලින් වෙළඳ පොලට රැගෙන එන පළා වර්ග , අමු එළවළු, පලතුරු, ආදිය ආහාරයට ගැනීමේ දී වඩාත් සැලකිලිමත්ව ආහාරයට ගැනීමට පෙර ලුණු මිශ්‍ර ජලය යොදා එම පළා වර්ග හා එළවළු වර්ග සෝදා පිරිසිදු කරගෙන සුදුසු උෂ්ණත්වයක පිසගෙන ආහාරයට ගැනීම සුදුසු බවත්ය.

එමෙන්ම නිවසේ දී පිස ගන්නා ආහාර පමණක් මේ දිනවල ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවත් ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැලඳිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top