වැසුණු පාසල් නැවත ඇරෙන දිනය
Tuesday, 10 October 2023 - 10:20 | Views - 713
මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පාසල් හෙට (11) යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.
ඔහු පවසන්නේ ගංවතුරින් විපතට පත් පාසල් හැර අනෙකුත් පාසල් ආරම්භ වන බවයි.
කෙසේ වෙතත්, පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ හදිසියේ මාතර , ගාල්ල දිස්ත්‍රික්කවල පාසල් (09/10) දෙදින වසා දමනු ලැබුවා.
Share This Article