මෙරටින් 35ක් .. ලොව ඉහළම විද්‍යාඥයන් අතරට !
Tuesday, 10 October 2023 - 9:02 | Views - 541
අමෙරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් විසින් පවත්වන ලද නවතම සමීක්ෂණයට අනුව ලොව ඉහළම විද්‍යාඥ ලයිස්තුවට මෙරට විද්‍යාඥයි 35 දෙනකු ඇතුළත්ව තිබෙනවා..

එම ශ්‍රේණිගත කිරීම් පසුගිය සතියේදී එළි දක්වනු අතර, එම ශ්‍රේණිගතකිරීම් දැක්වෙන්නේ මෙසේයි...

ලොව නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව ඉහළම විද්‍යාඥයන් අතරට තේරී සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රනිල් ජයවර්ධන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ ජනක ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුෂ්කා උපමාලි රාජපක්ෂ, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී රණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවන්ති දේෂානී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමත් ධර්මරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාග්‍යා නතාලි සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සමන් සේනවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනානායක ඒ.එම් කුලරත්න, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එම්.ඒ.කේ.එල් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසංක සංජීව, රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන, යාපනය විශ්වවිද්‍යාලයේ නවරත්නරාජා සතිපරන්, මුණසිංහ සංවර්ධන ආයතනයේ මොහාන් මුණසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඩී සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න,කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සරෝජ් ජයසිංහ, යාපනය විශ්ව විද්‍යාලයේ රාජන් රාමසාමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ,කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙරාන් කේෂව එදිරිවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කමනි මෙන්ඩිස් , කොළඹ විශ්වවිද්‍යාලයේ දිනේෂ් දර්ශක ජයසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේෂා මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ධනුෂ්ක උදයංග, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිමාල් සුරවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කසුන් තාඹුගල, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එච්.ආර් ඩබ්ලිව් ධර්මරත්න, රජරට , විශ්වවිද්‍යාලයේ නුවන් දර්ශන වික්‍රමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ අසිත ද සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සුරේෂ් බෙන්ජමින් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද යන විද්‍යාඥයෝ 35 දෙනා ඇතුළත් වෙනවා... 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top