'' ඇඳ ඉල්ලුවා නේද ? දැං ගන්න... '' ජැක්සන් ඇන්තනී ගැන කතා පැතිරූ අයට , පියුමිගෙන් සැර කතාවක්..
Tuesday, 10 October 2023 - 8:51 | Views - 1,014
ජැක්සන් ඇන්තනීගේ අභාවය පිළිබදව පියුමි හංසමාලි සටහනක් තබා තිබෙනවා.

මේ එම සටහනයි...

"මාර දුකයි දෙයියනෙ මෙහෙම දැක්ක ගමන් මට මගෙ අම්මා කැ ගගා අඩපු හැටි මැවිලා පෙනුනා මගෙ තාත්තා නැති උන වෙලෙ මගෙ අම්මා නැති උන තාත්තා බදාන් කැ ගගා ඇඩුවා.කනත්තට ගෙනියන්න දුන්නෙ නැ.මිනි පෙට්ටිය වහන්න දුන්නෙ නැ. බලන්න මාදවි අම්මාගෙ හයියට හිත හියිය කරන් මෙතන අම්මා සන්සුන් කරන හැටි. බලන්නකො මෙ මනුස්සයා Hospit ඉද්දි මැරිච්ච මල මිනිය තියන් ඉන්නවා කිව්වා.බලන්නකො මෙතුමාගෙ මුන හරිම ලස්සනට තියනවා. ඇද ඉල්ලුවා නෙද මහා ඉස්පිරිතාල තිබ්බ.දැං ගන්න අද තමයි ඔහු අවසන් හුස්ම පොද බිම හෙලලා තියෙන්නෙ." 

Sri Lankan stars Jackson Anthony and Piumi Hansamali to act in Malayalam  film - newstrails.com

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top