"දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව……,කෙසේ නම්, දරාගන්නද මේ දුක.. (Video & Photos)
සිය සහෝදර කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනී සූරීන්ගේ නිසල දේහය අසල ඔහුගේ බිරිඳ කුමාරි ඇන්තනී හඬා වැටෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
මේ ගායන ශිල්පී දයාන් විතාරණ එම ඡායාරූපය සමග සංවේදී සටහනක් සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස එක් කර තිබෙනවා.
"දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව…….කුමාරියේ....
කෙසේ නම් දරා ගන්නද මේ දුක .....….''

