අද සවස් කාලය ගැන විශේෂ දැනුම් දීමක්..
Sunday, 08 October 2023 - 15:18 | Views - 811
අද (08) සවස උතුරු, උතුරු-මැද සහ නැඟෙනහිර පළාත්වල මෙන්ම මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තද වැසි සමඟ ප්‍රබල ගිගුරුම් සහ අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව නායයෑම් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
Share This Article