විවාහ නොවී මොකුත් කරන්න තහනම් ! නීතියේ තතු මෙන්න
Sunday, 08 October 2023 - 11:39 | Views - 570
විවාහ නොවී ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයක් බවට නම් කරමින් ඉන්දුනීසියාව පනවා ඇති නීති සංචාරකයින්ට බල නොපාන බව එරට බලධාරීහු පවසා තියනවා.

ඉන්දුනීසියාව හඳුන්වා දුන් මෙම නව නීති අනුව, ලිංගික සබඳතා පවත්වන අවිවාහකයින්ට වසරක සිර දඬුවම් සහ විවාහ නොවී එකට වාසය කරන්නන්ට මාස 6ක සිර දඬුවම් පනවනු ලැබෙන බවයි.
කෙසේ වෙතත්, ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විවාහකභාවය පරීක්ෂා නොකරන බව බාලි ආණ්ඩුකාරවරයා පවසයි.


මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වන ඉන්දුනීසියාවේ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ, ආගමික බලපෑම් මත ය. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top