එදිනෙදා භාවිත කරන පොල්තෙල් සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්..
Saturday, 07 October 2023 - 15:43 | Views - 400
වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති පොල්තෙල්වල වර්ගය හා මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
 
අදාළ මිල ප්‍රදර්ශනය හා වර්ගය පාරිභෝගිකයාට හඳුනාගත හැකි වන පරිදි ප්‍රදර්ශනය නොකරන බෙදාහැරීම් ආයතන හා සිල්ලර වෙළෙඳසැල් මුද්‍රා තැබීමට අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම, වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වල බහුලව පවතින අහිතකර පිළිකාකාරක රසායනිකයක් වන ඇෆොලටොක්සින් අඩංගු බවට පැමිණිලි ලැබී තිබෙනවා.

මේ හේතුවෙන්, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල්වල සෑම මසකටම අහඹු ලෙස නිශ්චිත ඉලක්කගත සාම්පල තොග පරික්ෂා කරන ලෙස උපදෙස් ලබා දී ඇත. 


 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top