වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක් ?
Saturday, 07 October 2023 - 13:05 | Views - 616
මෙම දශකය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශය, දකුණු යුරෝපය සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු උණ නවතම තර්ජනයක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඩෙංගු උණ කාලයක් පුරා ආසියාව සහ ලතින් ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල වසංගතයක් වී ඇති අතර, වාර්ෂිකව විසි දහසක් මියයන බවටයි වාර්තාවී ඇත්තේ.

2000 වසරේ සිට මේ දක්වා ඩෙංගු රෝගය ගෝලීයව අට ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඊට හේතුව කාලගුණ විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් බවටයි ජගත් සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

2022 වසරේ පමණක් ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 4.2 ක් වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ මේ වසරේ වාර්තාගත ඩෙංගු ව්‍යාප්තියක් සිදුවිය හැකි බවටයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top