ලක්ෂ 6ක් වටිනා මංගල මාලය, මී හරකා ගිලලා..
Friday, 06 October 2023 - 14:43 | Views - 1,201
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෂිම් දිස්ත්‍රික්කයේ දී මී ගවයෙකු අහම්බෙන් මිල අධික රන් 'මංගල මාලයක්' ගිල දැමීමේ  සිදුවීමක් වාර්තා වෙනවා.. 

'මංගල මාලයේ ඇස්තමේන්තුගත වටිනාකම ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 1.5 ක් (ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 6) වන අතර එහි බර ග්‍රෑම් 20 ඉක්මවන බවයි වාර්තා වන්නේ.
කාන්තාවක් ස්නානය කිරීමට පෙර සෝයා බෝංචි සහ රටකජු පොතු පිරවූ පිඟානක් මත ස්වර්ණාභරණ තැබීමේදී මෙම සිද්ධිය සිදුව තිබේ.

නෑමෙන් පසු ලෙලි සහිත පිඟාන කෑමට මී හරකා ඉදිරියෙන් තැබූ ඇය ගෙදර දොරේ වැඩ කටයුතු කරන්නට පටන් ගෙන ඇති අතර පසුව ආභරණ නැතිවී ඇති බව ඇයට වැටහී ඇත.

පසුදින මී හරකාට පැය දෙකක ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර, එය මැහුම් 60-65 ක සැත්කමකි.
 
ඉන් අනතුරුව පශු වෛද්‍ය කණ්ඩායම විසින් එම ආභරණය උගේ බඩෙන් සාර්ථක ලෙස ගොඩ ගන්නා ලදී. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top