අද අපලයි ! තැන තැන මාරක අනතුරු.. කොල්ලුපිටියේ අනතුරේ නවතම දර්ශන මෙන්න (Video)
Friday, 06 October 2023 - 9:25 | Views - 541
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මේ වන විට 05 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

එමෙන්ම, තවත් බොහෝ පිරිසක් ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද සඳහන් වෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පිටකොටුවේ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.

මෙම අනතුර හේතුවෙන් ආර්.ඒ. ද මෙල් මාවතේ රථවාහන ගමනාගමනය මුලුමනින්ම අවහිර වී ඇති අතර අවට මාර්ගවල තදබදයක්ද පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, කොළඹ - මහනුවර මාර්ගයේ බටලීය කජුපුරය ආසන්නයේදී පෞද්ගලික මගී බස් රථයක් බවුසරයක සහ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

 අද(06) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් විසි දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගත්තා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top