ඩොලරයේ අද මිල
Thursday, 05 October 2023 - 16:29 | Views - 648
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 318.22 ක් ලෙස යි.
ඊයේ (04) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.4 ක් ලෙසටයි සටහන් වී තිබුණේ.
එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.90ක් ලෙස වාර්තා වූ අතර ඊයේ දිනයේ එය රුපියල් 328.91ක අගයක් ගත්තා.
Share This Article