ගෝලීය උෂ්ණත්වය ඉහළට
Thursday, 05 October 2023 - 16:21 | Views - 383
2030 සහ 2052 අතර කාලය තුළ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම සෙන්ටිග්‍රේඩ් 1.5% දක්වා ළඟා විය හැකි බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය ඇස්තමේන්තු කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ 5 වැනි සංසදයේදී බවයි වාර්තා වන්නේ.

මෙලෙස ලෝකයේ සත්ව විශේෂවලින් 8% ක් අහිමි වී ඇති බවත්, ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම හේතුවෙන් 22% ක් වඳවීමේ අවදානමට ලක් වී ඇති බවට ජනාධිපතිවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම වසර 100කට පෙරට වඩා 10,000 ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය මේ වන විට ලෝකයට අහිමි වෙමින් පවතින බවද මෙහිදී පවසා තිබෙන බවයි සඳහන් වන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top