බේකරි නිෂ්පාදන මිල යළි ඉහළ යයි ද ?
Tuesday, 03 October 2023 - 9:57 | Views - 344
යළිත් වරක් විදුලිබිල ඉහළ දැමීමක් සිදු කළහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට විදුලිබිල යළිත් වරක් ඉහළ දැමීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබෙනවා.

ඔක්තෝබර් මස 1 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ මෙවන් පසුබිමකයි.

කෙසේ වෙතත්, දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරිහිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා ගාල්ලේ ඊයේ(02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේද තමන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top