රන් මිලෙහි වෙනසක්..
Tuesday, 03 October 2023 - 9:29 | Views - 777
පසුගිය සතියට සාපේක්ෂව අද (03) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙනවා.
ඒ අනුව අද රන් මිල ගණන් වාර්තා වුයේ මෙසේය.
රන් අවුන්සය - රු.597,449.00
කැරට් 24 ග්රෑම් 1 - රු.21,080.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.168,600.00
කැරට් 22 ග්රෑම් 1 - රු.19,330.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.154,600.00
කැරට් 21 ග්රෑම් 1 - රු.18,450.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.147,600.00
Share This Article