ඩොලරය පහළට
Tuesday, 03 October 2023 - 8:52 | Views - 714
පෙර සතියට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැනුම් මිල පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම සටහන් වූයේ රුපියල් 318 යි සියයට 27 ක් ලෙසයි.

පසුගිය බදාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 318ක් ලෙස සටහන් වූ අතර එය සියයට 73කින් ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 329 ශත 01ක් ලෙසයි.

පසුගිය බදාදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329ක් එනම් සියයට 80ක් ලෙස සටහන් වුණා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top